December 4, 2021

Ada Rata

All news in one location

රුසියානු බුබුළ ළඟදීම යළි අරඹනවා. වසර අවසන් වනවිට සංචාරකයින් 26000ක් ගේනවා



මේ වනවිට තාවකාලිකව නැවතී ඇති රුසියානු සංචාරකයින් මෙරටට ගෙන්වීමේ ව්‍යාපෘතිය නුදුරේදීම යළි ආරම්භ කරන බවත් වසර අවසානය වනවිට රුසියානුවන් 26000ක් මෙරටට රැගෙනවිත් ඇමරිකානු ඩොලර් මිලියන 40ක පමණ ආදායමක් රටට උපයාදීමට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි. 

ඒ මහතා මේ පිළිබඳ කරුණු දක්වමින් සිය ෆේස්බුක් ගිණුමෙහි පළකළ සටහන් පහතින් දැක්වේ. 

RN




Source link