November 30, 2021

Ada Rata

All news in one location

රුපියල අද යළිත් අවප්‍රමාණ වෙයි


ශ්‍රී ලංකා රුපියල අද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වී තිබෙනවා.

එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අනුපාතය අද දින රුපියල් 200.90 ක අගයක් ගත බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ.

මේ අතර, ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 195.10 ක් වුණා. (Colombo Times)



Source link