January 22, 2022

Ada Rata

All news in one location

රුපියල් මිලියන 1,500ක බදු වංචාවක්


පොල්තෙල් මෙරටට ගෙන්වා රුපියල් මිලියන 1,500කට ආසන්න බදු වංචාවක් කිරීමේ සූදානමක් පවතින බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පවසනවා.

ඔහු සදහන් කළේ පෞද්ගලික ආයතනයක් මඟින් ඇණවුම් කළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 12,000ක් බදු සහන ලබා දී මෙරටට ගෙන්වන බවයි.

මේ අනුව පොල්තෙල් නිෂ්පාදනාගාර අඩපණ වුවහොත් සත්ත්ව ආහාර නොමැතිව කුකුළු ගොවිපොළවල් ද වැසී යාමේ අවදානමක්ද පවතින බව සමකැඳවුම්කරු දේශක්ති අලහකෝන් මහතා ප්‍රකාශ කළා.



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq