November 27, 2021

Ada Rata

All news in one location

රුධිරය ලබා දීමට කැමති පිරිස වෙනුවෙන් දුරකථන අංක 02


පවතින වසංගත තත්වය හමුවේ රුධිරය ඉතා අත්‍යාවශ්‍ය බැවින් රුධිරය පරිත්‍යාග කිරීමට ඉදිරිපත්වන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා, රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව 0115 – 332153 සහ 0112 – 369931 යන දුරකථන අංක දෙක හරහා සම්බන්ද වී අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙසට ඒ මහත්මයා දන්වා සිටියා.(Colombotimes.lk)



Source link