November 30, 2021

Ada Rata

All news in one location

රාහුල් ගාන්ධිට කොවිඩ් ආසාදනය වෙයි


ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා.

50 හැවිරිදි වියේ පසුවන රාහුල් ගාන්ධි මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් රාහුල් ගාන්ධි සිය ට්විටර් ගිණුමේ ද සටහනක් තබා තිබෙනවා.

මේ අතර තමන්ව පසුගිය දින කිහිපය තුළ හමුවීමට පැමිණි සියලුදෙනා සෞඛ්‍ය අංශ උපදෙස් පිළිපදින ලෙසට ද රාහුල් ගාන්ධි ඉල්ලිමක් ද කරනවා.



Source link