October 19, 2021

Ada Rata

All news in one location

රාමසාන් දිනයේදී යාඥා පැවැත්වීම ගැන වකූෆ් සභාවෙන් විශේෂ දැනුම්දීමක්


කොවිඩ් අවදානම හේතුවෙන් සියලු මුස්ලිම් දේවස්ථානවල රාමසාන් දිනයේදී යාඥා පැවැත්වීමෙන් වැළකී, ඒවා වසා තැබිය යුතු බව වකුෆ් සභාව නිවේදනය කර ඇති බව මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.



Source link