October 17, 2021

Ada Rata

All news in one location

රාත‍්‍රියේදී රට පුරා ඇදිරි නීතිය ගැන හමුදාපතිගෙන් ප‍්‍රකාශයක්..


May 11, 2021 at 10:02 pm |

රාත‍්‍රියේදී රට පුරා ඇදිරි නීතිය ගැන හමුදාපතිගෙන් ප‍්‍රකාශයක්..

රාත‍්‍රී කාලයේ නිරෝධාන ඇදිරි නීතිය පැනවීමත් සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණය කරන්න නැතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

රාත්‍රී 11.00 සිට අලුයම 04.00 දක්වා කාලය නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය ඇතැයි පලවන ප‍්‍රවෘත්තිය පිලිබද කල විමසීමකදී ඔහු මේ බව පැවසීය.

එසේ පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ඔහු කියා සිටියේය.

7,208 views



Source link