January 19, 2022

Ada Rata

All news in one location

රාත්‍රී කාලයේදී ඇඳිරි නීතිය – Colombo Times


දිල්ලියේ රාත්‍රී කාලයට ඇඳිරි නීතිය පනවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, කොවිඩ් වෛරස් රෝගීන්ගේ වැඩිවීම හෙතුවෙන් බව සඳහන්.

රාත්‍රී 11 සිට අලුයම 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

මේ හේතුවෙන් වෙළෙඳපොළවල්, ආපනශාලා සහ අත්‍යවශ්‍ය නොවන සියලුම සේවාවන් වසා දමා තිබෙනවා.

එමෙන්ම මෙම ප්‍රදේශයේ මුර සංචාරයන්ද ක්‍රියාත්මක කර තිබෙනවා. (colombotimes.lk)

Viber



Source link