October 28, 2021

Ada Rata

All news in one location

රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්


රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවා අවම කාර්යමණ්ඩලයකින් පවත්වා ගෙන යාමට අමාත්‍යංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට අවසර ලබා දී තිබෙනවා.

එමෙන්ම, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේ, ගැබිණි මව්වරුන් සේවයට කැඳවීමට අවසර ලබාදීමක් සිදුනොකරන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කරන්නේ.



Source link