November 29, 2021

Ada Rata

All news in one location

රාජ්‍ය සේවකයන්ට ෆේස්බුක් හරහා ජනාධිපති විවේචනය තහනම්


අද (20) පාර්ලිමේන්තුවේදී ගාමිණි ලොකුගේ ඇමතිවරයාගේ ප්‍රශ්නයක් අසමින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවකයන් දෙදෙනෙකු ජනාධිපතිවරයා විවේචනය කිරීම හේතුවෙන් ස්ථාන මාරු කිරීම කර ඇතිදැයි විමසීමක් සිදු කළ අවස්ථාවේ එයට පිළිතුරු දෙමින් ඇමතිවරයා කියා සිටියේ එය රාජ්‍ය අමාත්‍යවරයාගේ විෂය ක්ෂේත්‍රයට අයත් කටයුත්තක් බවත් කෙසේ වෙතත් තමන්ද ඒ පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් ඉල්ලා ඇති බවත්ය. මෙම කතාව සත්‍යයක් බව ද ඔහු පැවසීය.

එසේම ඇමතිවරයා කියා සිටියේ කිසිම සේවකයෙක්ට බොරුවට කිසිම කෙනක් බාල්දු කළ නොහැකි බවයි. ඒ නිසා මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු අනුව ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පවසයි.





Source link