October 25, 2021

Ada Rata

All news in one location

රාජ්‍ය සේවකයන්ට, සේවා අවශ්‍යතා මත පළාත් අතර ගමන් කිරීමට අවසර හිමිවන හැටි


සේවා අවශ්‍යතා මත රාජකාරියට කැඳවන රාජ්‍ය සේවකයන්ට, පළාත් අතර ගමන් කිරීමට සිදුවන්නේ නම්, ඒ සඳහා ආයතන ප්‍රධානියාගෙන් ලබාගත් ලිපියක් ඉදිරිපත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා. (Colombo Times)



Source link