October 17, 2021

Ada Rata

All news in one location

රාජපක්ෂලාට බනින කටවල්වලට හෙණ හත ගහන්න ඕනෑ..


September 24, 2021 at 3:21 am | lanka C news

රාජපක්ෂලාට බනින කටවල්වලට හෙණ හත ගහන්න ඕනෑ..- විමලවීර

රාජපක්ෂලාට බනින කටවල්වලට හෙණ හත ගහන්න ඕනෑ යැයි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී ඇතිවූ විවාදයකදී ඒ මහතා මෙසේ අදහස් පල කලේය.

134 views



Source link