January 22, 2022

Ada Rata

All news in one location

රඹුක්කන පොහොට්ටු මන්ත්‍රී හොරට කොට තොගයක් අදිමින් සිටියදී අත්අඩංගුවට



රඹුක්කන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී බුද්ධික ජයසූරිය මහතා බලපත්‍ර රහිතව මහෝගනී දැව තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (29) අළුයම අත් අඩංගුවට ගෙන තිබේ. 

අද අළුයම කෑගල්ල, කලුගල්ල මාවතේ මාර්ග බාධකයක් යොදා කළ පරීක්ෂාවකදී මෙසේ මන්ත්‍රීවරයාව අත් අඩංගුවට ගෙන ඇති අතර ලොරි රථය පදවාගෙන ගොස් ඇත්තේ ද මන්ත්‍රීවරයා විසිනි. 

ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව මන්ත්‍රීවරයාව පොලිස් ඇප මත මුදාහැර ඇති අතර දෙසැම්බර් 08 වන දින කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙහි පෙනී සිටින ලෙස දැනුම් දී ඇත. 

අදාළ ලොරි රථය සහ බලපත්‍ර රහිතව ප්‍රවාහනය කළ දැව තොගය කෑගල්ල මූලස්ථාන පොලිසියට බාරදී ඇති බව සඳහන්. 

RN




Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq