October 25, 2021

Ada Rata

All news in one location

රනිල්ගේ අවතාරයෙන් මිදෙන්නේ කෙසේද ? – මහේෂ් හපුගොඩ



ලංකාවේ ලොකු ජයග්‍රහණයක් සිදු කරල පෙන්නන්න බැරි වෙච්ච කොළඹ මධ්‍යම පාන්තික අවතාරයක් අපේ මනසේ සැරි සරනවා. ඒ රනිල් වික්‍රමසිංහ කියල මට හිතෙනවා. ඒ අවතාරයට පණ දෙන්නේ අනෙකුත් ජීවමාන චරිත. ඒ චරිත ’ෆේල්’ වෙන වාරයක් වාරයක් පාසා රනිල් අවතාරය පණ ලබනවා. පණ ලබල ඇවිදින්න ගන්නවා. දැන් ආයෙත් ඇවිදින කාලේ…



Source link