January 19, 2022

Ada Rata

All news in one location

රන්ජන්ගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුනට අජිත් මාන්නප්පෙරුම



රන්ජන් රාමනායක මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා ගම්පහ දිස්ත්‍රික් සමඟි ජන බලවේගයේ ලැයිස්තුවේ අජිත් මාන්නාප්පෙරුම මහතා තෝරා පත්කර ගන්නා ලද බවට වූ ඇති විශේෂ ගැසට් නිවේදනය නිකුත්   කර තිබේ.  

ඊට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් අත්සන් තබා ඇත. 

ඒ අනුව ඉදිරි දිනයකදී අජිත් මාන්නප්පෙරුම මහතා මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙනු ඇති. 




Source link