December 4, 2021

Ada Rata

All news in one location

රත්නපුර නායයාම: දැරියකගේ මළසිරුර හමුවෙයි



රත්නපුර අයගම ප්‍රදේශයේ සිදු වූ නායයාම හේතුවෙන් මරණයට පත් වූ 16 හැවිරිදි දැරියකගේ මළසිරුර සොයාගෙන තිබෙනවා.

මෙම සිදුවීමට පුද්ගලයන් තිදෙනෙකු හසුව තිබූ අතර මීට පෙර එක් කාන්තාවක් බේරා ගැනීමට සමත්ව තිබිණි. ඇය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

අතුරුදන්ව සිටි සෙසු පුද්ගලයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

UN




Source link