October 28, 2021

Ada Rata

All news in one location

රත්නපුරෙන් හමුවූ ලොව වටිනම මැණික් පොකුර දැන් තියෙන තැන


රත්නපුර ප්‍රදේශයෙන් පසුගියදා සොයා ගැණුනු ලොව විශාලතම ආර්නූල් මැණික් පොකුර මේ වනවිට ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් ඇති බවට වාර්තා වනවා. 

ඒ, එම මැණික් ගලේ වටිනාකම තක්සේරු කිරීම සඳහායි. 

අදාළ මැණික් ගලේ හිමිකරුවන් විසින් එය ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් ඇති අතර එහි වටිනාකම තක්සේරු කිරීමෙන් පසු එම මැණික් ගල වෙන්දේසියකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

1

11.svg?v=2.6

අවුල් වගේ !

0

22.svg?v=2.6

හරි හිනා !

0

3.svg?v=2.6

හම්මෝ !

1

31.svg?v=2.6

මාර දුකයි !

0

27.svg?v=2.6

මලපනිනව !

0

30.svg?v=2.6

කුජීතයි !

0

48.svg?v=2.6



Source link