December 4, 2021

Ada Rata

All news in one location

රට කොයිබටද?..



සෞඛ්‍ය නීතිරීති වලට අනුකූලව කටයුතු නොකරන සිදුවීමි ගනනාවක් පසුගිය සති කිහිපයේදී අපි දුටුවෙමු.

මෙය ඉතාමත් බරපතල තත්වයක් බව ⁣වෛද්‍ය හේමන්ත හේරත් පවසයි..

යමි මටිටමකට පාලනය කරගත් කොවිඩි අනතුර මෙම ප්‍රසිද්ධ රැස්වීමි මගින් පහසුවෙන්ම රටපුරා පැතිර යයි. එමගින් නිවෙස්වල සිටින වයෝවෘධ මවිවරැන් පියවරැන් මියයනු ඇත.දැනටත් දිනකට කොවිඩි මරන සාමාන්‍යයෙන් 25 පමන වාර්තාවන බව අමතක නොකල යුතුය..

සෞඛ්‍ය නීතිරීති නොතකා සිදුකරන විරෝධතා නොකල යුතුවා මෙන්ම රාජ්‍ය උත්සවද නියමිත සෞඛ්‍ය රීතීන් අනුගමනය කිරීම ඉතා වැදගත්…

අද දින පවත්වන සජබ විරෝධය හුදෙක්ම මෙවන් දරැණු අනතුරක් හිතාමතාම ඇතිකිරීමට ගන්නා උත්සාහයක් පමනී, 2/3 බහුතරයක් තිබෙන රජයක් තිබියදීත්, නව ව්‍යවස්ථාවක් සමිමත කර ගැනීමෙි ජනමත විචාරනයක් හැරැනුකොට, 2025 දක්වා කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බව ඉඳුරාම පැවසිය යුතුය.

එය දන්නා විරෝධතාකරැවන්  රජයත් ජනතාවත් අපහසුතාවයට පත් කිරීම කෙසේවත්  අනුමත කල නොහැකි බැවි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පවසයි.මහජන ආරක්ෂාව සදහා නව නීතී රාමුවක් අදසිට ක්‍රියාත්මක කිරීමට අධ්‍ය ජනරාල් කටයුතු කරන්නේ රටවසා දැමීම වැලැක්වා ගැනීමටයි..

එසේම අධිකරණ බල ප්‍රදේශ 13 කින්  වාරණ නියෝග ලබා තිබීමත් නිසා.. අද දිනයේදී අධිකරන නියෝග කඩ කරන්නන්ට විරැද්ධව  නීතිය ක්‍රියාත්මක කරනු ඇත.

කොතලාවල පනතට විරැද්ධ වූ විට අත් අඩංගුවට ගත් අය අධිකරනයෙන් දින 100 කට වඩා රිමාන්ඩි භාරයේ තැබිනි. රට යලිත් ලොක්ඩවුන් කිරීම මූලික අරමුණ කරගත් නිෂ්ඵල විරෝධතා ප්‍රතික්ෂේප කිරීම යුක්ති ගරැක පක්ෂ විපක්ෂ සියළුම ජනතාවගේ වගකීම විය යුතුය..

මරණයට වෙිලාවක් තැනක් නොමැත…

පරාක්‍රම බස්නායක..
Sponsored Article




Source link