January 19, 2022

Ada Rata

All news in one location

රටේ ඩොලර් නෑ කිව්වට බුරුතු පිටින් රට සවාරි වල…


රටේ ආර්ථිකය විනාශ කර දැමීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

රටේ ආර්ථිකය විනාශ කර දමමින් ආණ්ඩුවේ සාමාජිකයින් විදෙස් රටවල සංචාරයේ නිරත වන බවටයි පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා චෝදනා කළේ.

ඩොලර් නැති බව කියමින් ආණ්ඩුවේ බුරුතු පිටින් රට සවාරි වල යෙදෙන බවට ඔහු චෝදනා කර සිටි අතර නිදහස් පක්ශය බලයට ආ සෑම කාලයකම ජනතාව සිටියේ හාමතේ බවටද ඔහු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

0

අවුල් වගේ !

0

හරි හිනා !

0

හම්මෝ !

0

මාර දුකයි !

0

මලපනිනව !

0

කුජීතයි !

0



Source link