December 5, 2021

Ada Rata

All news in one location

රටේම සිත දිනු දොස්තර අවසන් ගමන් යයි..


April 11, 2021 at 12:40 pm |

රටේම සිත දිනු දොස්තර අවසන් ගමන් යයි..

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය වසන්ත දිසානායක මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතාට ඇති වූ හෘද රෝගී තත්වයක් මත ශ්‍රී ජයවර්ධන රෝහලේ දින කිහිපයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියයන විට ඔහුගේ වයස අවුරුදු 58 කි.

ඔහුගේ දේහය පන්නිපිටියල සෙත්සිරි පෙදෙස පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 13 වැනිදා සිදු කෙරේ.

11,099 views



Source link