October 17, 2021

Ada Rata

All news in one location

රටවල් දෙකක සිටින තානාපතිවරුන් යළි සිය රට කැඳවීමට ප්‍රංශයේ සූදානමක්


අමෙරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සිටින තානාපතිවරුන් යළි සිය රට කැඳවීමට ප්‍රංශය සූදානම් වනවා.

ඒ, සබ්මැරීන මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇති වූ විරෝධතාවක් හේතුවෙන්.

අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් යළි සාකච්ඡා කර තානාපතිවරුන් සිය රට කැඳවන බව ප්‍රංශය ප්‍රකාශ කළා.

ප්‍රංශය සමඟ ඇතිකරගත් ඩොලර් බිලියන ගණනක් වටිනා අදාළ ගනුදෙනුව ඕස්ට්‍රේලියාව අවලංගු කිරීමත් සමඟ අමෙරිකාවට එහි වාසි හිමිවනු ඇති.
(colombotimes.lk)

Viber



Source link