October 28, 2021

Ada Rata

All news in one location

රටම ලොක් ඩවුන් කරනවාද? – යුධ හමුදාපති දුන් පිළිතුර


රට වසා දැමීමේ තීරණයක් නොමැති බවත්, ඉදිරි දින කිහිපයේදී බස්නාහිර පළාත ඇතුළු තෝරාගත් පළාත් අතර අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සංචරණ කටයුතු සීමා කිරීමට ඉඩ තිබෙන බවත්, යුධ හමුදාපතිවරයා සඳහන් කරනවා.



Source link