October 17, 2021

Ada Rata

All news in one location

රටම ආදරය කරන නීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය ගත් පුදුම තීරණය


2021 මැයි 24 දින සිට බලපැවැත්වෙන පරිදි නීතිපති දප්පුල ද ලිවේරාගේ සම්බන්ධීකරණ නිලධාරි රාජ්‍ය නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සිය රාජකාරිවලින් ඉවත් වී තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නීතිපති (පරිපාලන) විකුම් ද අබ්රූ විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ට චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.





Source link