October 25, 2021

Ada Rata

All news in one location

රජය ආරක්‍ෂිත සහල් තොග ඇනවුම් කරන්න සුදානම් වෙයි


ආරක්ෂක තොගයක් ලෙස පොන්නි සම්බා සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කොට වෙළෙඳ අමාත්‍යාංශයේ යටතේ  ඇති ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ගබඩා සංකීර්ණයේ තබා ගැනීමට රජය තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් කැමැත්තක් දක්වනු ලබන පුද්ගලයින් සහ ආයතන සඳහා සහල් තොග ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදුකිරිමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇත.



Source link