November 27, 2021

Ada Rata

All news in one location

රජයේ රෝහල්වල සායනික රෝගීන්ගේ ඖෂධ නිවසටම


රජයේ රෝහල්වල පැවැත්වෙන සායනවලට ලියාපදිංචි වී සිටින රෝගීන් සඳහා අදාළ ඖෂධ තැපැල් මාර්ගයෙන් එම නිවසටම ලබාදීමට කටයුතු ආරම්භ කිරීමට සූදානම් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශකර සිටියා.

මෙසේ ලියාපදිංචි වී සිටින රෝගීන් තම නම සහ ස්ථිර ලිපිනය රෝහල වෙත ලබාදිය යුතු අතර පළමුව ලියාපදිංචි වීමේදී ලබාදී ඇති ලිපිනය ස්ථිර ලිපිනය නොවේ නම් ඒ පිළිබඳ රෝහල දැනුවත් කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටියා.(Colombotimes.lk)



Source link