December 5, 2021

Ada Rata

All news in one location

රජයේ පාසල් කිහිපයකට සියලු විෂයන් ඉංග්‍රීසි බසින්


දිවයිනම ආවරණය වන පරිදි තෝරා ගත් රජයේ පාසල් කිහිපයකට ඉංග්‍රීසි මාධ්‍යයෙන් සියළුම විෂයන් ඉගැන්වීමට රජය පියවර ගෙන තිබෙනවා.

අධ්‍යාපන ආමාත්‍යංශ ලේකම් කපිල පෙරේරා මහතා පවසා සිටියේ එම පාසල්වල පළමු වසරේ සිට උසස්පෙළ දක්වා මෙය ක්‍රියාත්මක වන අතර ඒ සම්බන්දයෙන් තොරතුරු සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බවයි.(Colombotimes.lk)



Source link