October 26, 2021

Ada Rata

All news in one location

රක්වාන, කලවාන, ළිඳුල ග්‍රාම නිලධාරී වසම් 21ක් හුදෙකලා කෙරේ



මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් 21ක් හුදෙකලා කෙරෙන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

ඒ අනුව, 

රත්නපුර දිස්ත්‍රික්කයේ

රක්වාන පොලිස් බලප්‍රදේශයේ,

දොළේ කන්ද ග්‍රාම සේවා වසම
රඹුක ග්‍රාම සේවා වසම
කත්ලාන ග්‍රාම සේවා වසම
තනබෙල ග්‍රාම සේවා වසම
ඉඹුක්කන්ද ග්‍රාම සේවා වසම
පොතුපිටිය දකුණ ග්‍රාම සේවා වසම

කලවාන පොලිස් බලප්‍රදේශයේ,

පනාකොළ ග්‍රාම සේවා වසම
කුඹුක්මිටිය ග්‍රාම සේවා වසම
කුඩාව ග්‍රාම සේවා වසම
දෙල්ගොඩ නැගෙනහිර ග්‍රාම සේවා වසම
දෙල්ගොඩ බටහිර ග්‍රාම සේවා වසම
ද්වාලගම ග්‍රාම සේවා වසම
ගලහාගල ග්‍රාම සේවා වසම
කොස්වත්ත ග්‍රාම සේවා වසම
කපස්සර කන්ද ග්‍රාම සේවා වසම
වතුරාව ග්‍රාම සේවා වසම
වෙම්බිටියගොඩ ග්‍රාම සේවා වසම
වැද්දාගල නැගෙනහිර ග්‍රාම සේවා වසම
වැද්දාගල බටහිර ග්‍රාම සේවා වසම
දවුලගලගම ග්‍රාම සේවා වසම
සහ 

නුවර එළිය දිස්ත්‍රික්කයේ, 

ළිඳුල පොලිස් බලප්‍රදේශයේ කුම්බස් වතුයාය ප්‍රදේශය අයත් ග්‍රාම නිලධාරී වසමත් හුදෙකලා කර ඇත. 

 

RN




Source link