December 4, 2021

Ada Rata

All news in one location

රංජන් නිදහස් කරන්න ජනාධිපති කැමතිවෙයි –


ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තුමන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් හේතු දක්වමින් ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා දන්වා තිබේ.

ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් කැමැත්ත පලකළ බව සජිත් ප්‍රේමදාස විසින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීම ද දැනුවත් කර තිබේ.





Source link