October 20, 2021

Ada Rata

All news in one location

යුකේ‍්‍රන සංචාරක බුබුලෙන් කොරෝනා පැතිරුනේ නෑ..


May 16, 2021 at 2:10 pm |

යුකේ‍්‍රන සංචාරක බුබුලෙන් කොරෝනා පැතිරුනේ නෑ..- උදයංග

සංචාරක බුබුලු හරහා මෙරටට පැමිණ යුක්‍රේන ජාතික සංචාරකයන් හරහා මෙරටට කොරෝනා පැතිරීමක් සිදු වූ බවට කිසිදු සාක්ෂියක් නැති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

සංචාරක බුබුල නියාමන අවධියේදී කොරෝනා වෛරසය යුක්රේන ජාතිකයන් හරහා මහජනතාවට පැතිරීමක් වාර්තා වී නැතැයි ද ඔහු කියා සිටී.

එනිසා ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීම දේශපාලන වශයෙන් මඩ ගැසීමක් බවද ඔහු පෙන්වා දෙයි.

3,717 views



Source link