October 19, 2021

Ada Rata

All news in one location

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වසා දැමුණු කාර්යාල විවෘත කිරීම කල් යයි


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නාරාහේන්පිට කාර්යාල මගින් ලබා දෙන සේවා තවදුරටත් තාවකාලික නතර කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සඳහන් කරනවා.



Source link