October 19, 2021

Ada Rata

All news in one location

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ගැන දැනගැනීමට දුරකථන අංකයක්


මේ වන විට පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයනු ලබන සේවාවන් තවදුරටත් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව දැනුම් දී තිබෙනවා.

ඒ සම්බන්ධව වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍යතාවයක් ඇත්නම් 0707677877 යන දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙසයි ඔවුන් දැනුම් දෙන්නේ.(colombotimes.lk)



Source link