December 4, 2021

Ada Rata

All news in one location

මොහාන් රාජ්ගේ ’නිල් කට්රොල්’ දොරට වඩියි



ලේඛක මොහාන් රාජ් මඩවල මහතා සිය නවතම නවකතාව ’නිල් කට්රොල්’ එළඹෙන නොවැම්බර් 13 වැනි සෙනසුරාදා පාඨකයා අතට පත් කිරීමට සූදානමින් සිටී. එළිදැක්ම එදින උදෑසන 9 සිට 10 දක්වා කළුබෝවිල, පන්සල පාරේ පිහිටි විදර්ශන පොත් හලේදී පැවැත්වේ.



Source link