January 24, 2022

Ada Rata

All news in one location

මොරටුව නගරාධිපතිගෙන් ’දැන් සැපද ?’ ඇසූ පුද්ගලයෙකු අත්අඩංගුවට !



මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා වෙත දුරකතන ඇමතුමක් ලබා දී ‘දැන් සැපදැ’යි ඇසූ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. එන්නත්කරණය මධ්‍යස්ථානයක කටයුතුවලට බාධා සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් නගරාධිපතිවරයා ඇපමත මුදා හැරීමෙන් පසු අදාල පුද්ගලයා විසින් මෙම දුරකතන ඇමතුම ලබා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ‍නගරාධිපතිවරයා මොරටුුමුල්ල පොලීසිය වෙත පැමිණිල්ලක් සිදු කිරීමෙන් පසු අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් වූ පුද්ගලයා සහ ‍නරගාධිපතිවරයා අතර මීට පෙරද ආරවුලක් සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් තිබේ. නගරාධිපතිවරයාට කිසිදු තර්ජනයක් සිදු නොකරන්නැයි අධිකරණය විසින් සැකකරුට මීට පෙරදී නියෝගයක්ද නිකුත් කර තිබිණි.

නගරාධිපතිවරයා පොලීසිය වෙත සිදුකළ පැමිණිල්ලට අනුව දුරකතන වාර්තා ලබාගෙන සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

UN




Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq