January 27, 2022

Ada Rata

All news in one location

මේ වර්ෂයේ උසස්පෙළ විභාගය සහ ශිෂ්‍යත්වය පැවැත්වෙන දින ගැන අධ්‍යාපන ඇමති කියයි


මේ වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝබර් 04 සිට 30 දක්වා සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 03 ඉරිදා පැවැත්වීමට සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.

බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

2021වසරට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි අවසාන සතියේ ආරම්භ කිරීමට සැලසුම්කර ඇති බව ද ඔහු සඳහන් කළා. (Colombo Times)



Source link