October 25, 2021

Ada Rata

All news in one location

මේ වන විට මෙරට එන්නත්කරණයේ ප්‍රගතිය


ඊයේ (14) දිනයේ මෙරට දිනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා 61,882ක් එන්නත්කර තිබෙනවා.

ඒ අනුව මේ දක්වා ලබාදී ඇති මුළු සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය 276,762ක්.

මේ අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස 256,004ක්.

එමෙන්ම මේ දක්වා ‘ස්පුට්නික් V’ එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 14,673 දෙනෙකුට ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළා.(Colombo Times)



Source link