October 18, 2021

Ada Rata

All news in one location

මේ රුධිර කාණ්ඩවලට අයත් අයට කොරෝනා වැළඳීමේ අවදානම වැඩියි


AB සහ B යන කාණ්ඩවලට අයත් රුධිරය සහිත පුද්ගලයන්ට කොරෝනා වයිරසය ආසාදනය වීමේ වැඩි ඉඩක් ඇති බවක් විද්‍යාත්මක සහ කර්මාන්තමය පර්යේෂණ කවුන්සිලය නම් ඉන්දියානු පර්යේෂණ ආයතනය අනාවරණය කරනවා.

වාර්ථාවට අනුව ‘O’ කාණ්ඩයට අයත් රුධිරය සහිත පුද්ගලයන්ට කොරෝනා ආසාදනය වීමට ඇති ඉඩ අඩු බවත්
ඔවුන්ට වෛරසය ආසාදනය වුවත් බොහෝ විට රෝග ලක්‍ෂණ පහළ නොවන බවත් මෙම වාර්තාව හෙළි කරයි.





Source link