January 19, 2022

Ada Rata

All news in one location

මේ මස සිට සියලුම රජයේ සේවකයින්ට 5000 ක විශේෂ දීමනාවක්


2022 ජනවාරි සිට සියලුම රජයේ සේවකයින්ට මසකට රුපියල් 5,000 විශේෂ දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මේ සඳහා වූ යෝජනාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කොට තිබෙනවා.



Source link