October 17, 2021

Ada Rata

All news in one location

මේවා කොවිඩ් මරණද සාපරාධී මිනී මැරුම්ද ?



මගේ කොල්ලට පැයෙන් පැය අමාරු වුනා. ඒ වුනාට ප්‍රතිකාරයක් නැහැ. ඉන්හේලර් එකක් දීලා කිව්වා වරින් වර මේක උරන්න කියලා. පූනානි වලට කථා කරලා විස්තරයක් ගන්න දුරකථනයක් නැහැ. කොල්ලා කියපු දෙයක් විතරයි. පලතුරැ ටිකක්, සීනි තේ කොල ටිකක් ගෙනිහින් දුන්නේ කුරැණෑගල පදිංචි පුතාගේ නෑනා කෙනෙක්. ඒවා නොතිබෙන්න මැරෙන්නේ සාගතෙන්.



Source link