January 19, 2022

Ada Rata

All news in one location

මේකට මම සම්බන්ධ නෑ…..


පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවන්නැයි නියෝගයක් ඉල්ලා ගොණුකර ඇති නඩුවේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති තමන් එම චෝදනාවලින් මුදා හරින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කල ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කොළඹ අතිරේක දිසා විනිසුරු චතුරිකා සිල්වා මෙනෙවිය විසිනුයි නියෝගය ලබාදුන්නේ. පසුගිය නොවැම්බර් 29 වනදා මෙම ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා තිබුණේ පළමු අවස්ථාවේදීම චෝදනා විභාගයකින් තොරව ඉවත දමන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0

අවුල් වගේ !
0

හරි හිනා !
0

හම්මෝ !
0

මාර දුකයි !
0

මලපනිනව !
0

කුජීතයි !
0





Source link