October 19, 2021

Ada Rata

All news in one location

මෙරට පළමු වරට දෛනික ආසාදිතයින් 2500 ඉක්මවා වාර්තා වෙයි !



තවත් කොවිඩ් ආසාදිතයින් 927 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

ඒ අනුව අද (09) දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2659ක් වේ. 

මෙය මෙරටින් දිනක් තුළ කොවිඩ් ආසාදිතයින් 2500 ඉක්මවා වාර්තා වූ පළමු අවස්ථාව වේ. 

RN




Source link