January 25, 2022

Ada Rata

All news in one location

මෙරට තුළ ඔමික්‍රෝන් ප්‍රභේදය සමාජගතව හා රෝහල් ආශ්‍රිතව වාර්තා වෙයි


ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍රභේදය මෙරට සමාජයේ පැතිරීම ආරම්භ වී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන කොවිඩ් වෛරස ප්‍රභේදය වශයෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යාමේ හැකියාවක් පවතින බවයි ඔවුන් මත පළ කරන්නේ.

මේ වනවිට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් මෙරට රෝහල් පද්ධතිය ආශ්‍රිතවද ඔමික්‍රෝන් වෛරස ආසාදිතයින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී කරුණු අණාවරනය වුණා.

කෙසේවෙතත් කොවිඩ් වෛරස ව්‍යාප්තියේ ආරම්භක අවධියේ මෙන් තමන්ගේ දෛනික වැඩකටයුතු සීමා කරමින්, කටයුතු කිරීම අවශ්‍ය නොවන බවත් සෑම අවස්ථාවකදීම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් තම තමන්ගේ වැඩකටයුතු සිදුකළ යුතු බවත් විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා අවධාරණය කළා.

මේ එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා.
(colombotimes.lk)

Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq