December 4, 2021

Ada Rata

All news in one location

මෙරට ගබඩාවල ඇති ඉන්ධන ප්‍රමාණය


මෙරටට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ශ්‍රී ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් පවසා සිටිනවා.

ඉන්ධන හිඟයක් ඇති නොවන බවත් මේ අවස්ථාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ගොඩබාමින් සිටින බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම හෙට (18) දිනයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක් පැමිණෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එපමණක් නොව අනිද්දා (19) ඩිසල් මෙට්‍රික් ටොන් 40,000ක් මෙරටට රැගෙන එන බවද ඔහු කියා සිටිනවා. (colombotimes.lk)

Viber



Source link