October 20, 2021

Ada Rata

All news in one location

මෙරට ආසාදිත මරණ ගණන 2500 ඉක්මවයි


ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා තහවුරු කළ මරණ 54ක් වාර්තා වී ඇති අතර මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 2534ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.(colombotimes.lk)



Source link