October 28, 2021

Ada Rata

All news in one location

මෙරට ආසාදිතයින් ගණන දෙලක්ෂ හැටදහස ඉක්මවයි


මෙරටින් තවත් ආසාදිතයින් 1,173 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 260,262ක් දක්වා ඉහළ ගියා.(colombotimes.lk)



Source link