November 29, 2021

Ada Rata

All news in one location

මෙරටින් වාර්තා වන මුලු කොවිඩ් ආසාදිතයන් ගණන 97,000 ක් බවට පත්වෙයි


මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 204 දෙනෙකු හඳුනාගත් බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුලු කොවිඩ් ආසාදිතයන් ගණන 97,000 ක් බවට පත් වනවා. (Colombo Times)



Source link