October 19, 2021

Ada Rata

All news in one location

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන පළමු වරට 2,500 ඉක්මවයි


අද තවත් කොවිඩ් ආසාදිතයන් 927ක් වාර්තා වෙනවා.

මේ අතර විදෙස් රටවලින් පැමිණි තවත් කොවිඩ් ආසාදිතයන් 13ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරටින් අද වාර්තා වන මුළු ආසාදිතයන් 2,672ක්.

මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 125,000 ඉක්මවා (125,906) ක් ලෙස සටහන් වනවා.



Source link