October 28, 2021

Ada Rata

All news in one location

මෙරටින් තවත් කොවිඩ් මරණ 23ක්


මෙරටින් තවත් කොවිඩ් මරණ 23ක් වාර්තා වෙනවා.

එම මරණ මැයි 05 වනදා සිට අද (11) දක්වා වාර්තා වූ ඒවා බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 850ක්.



Source link