October 25, 2021

Ada Rata

All news in one location

මෙරටින් තවත් කොවිඩ් මරණයක්


කොවිඩ් ආසාදිතව පුද්ගලයෙක් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) සඳහන් කළා.

එලෙස මියගොස් ඇත්තේ උඩහේන්තැන්න ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරට සිදුව ඇති සමස්ත මරණ ගණන 596ක්.

The post මෙරටින් තවත් කොවිඩ් මරණයක් appeared first on Colombo Times.



Source link