December 4, 2021

Ada Rata

All news in one location

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 260 ක් වාර්තා වෙයි


මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 260 ක් වාර්තා වන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

මේ අතර මෙරට කොවිඩ් වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 173 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 93,547 දක්වා ඉහළ යනු ඇති. (Colombo Times)

The post මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 260 ක් වාර්තා වෙයි appeared first on Colombo Times.



Source link