October 20, 2021

Ada Rata

All news in one location

මෙරටට එන්නත් ලබාගැනීමට ෆයිසර් සමාගම සමඟ ගිවිසුම්ගත වෙයි


ජුලි මාසයේදී එන්නත් 900,000 ක් ලබා ගැනීමට ෆයිසර් සමාගම සමඟ ගිවිසුම්ගතව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසනවා.

ඒ අනුව ඔක්තෝම්බර් මාසයේදී එන්නත් මිලියන 4.9ක් ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.



Source link